Friday, April 9, 2010

දුක.......



උරුම නම්,
මට
ඔබේ සෙනෙහස
ඉවසන්නම්
එය
මා
සතුවන තුරා
කල්ප
කාලාන්තරයක්
................
සසරේ.........

එතෙක්
මා
හට උරුම දුක.......



No comments:

Post a Comment